Wednesday, November 7, 2012

Video Editing කරනවනම් මෙන්න බාන්ඩේ… Sony Vegas Pro..


කට්ටිය දන්නවද මේ මොකද්ද කියලා? මේක ඇවිල්ලා සුපිරියටම Videos එඩිට් කරන්න ගන්න බාන්ඩයක්.. Videos විතරක් නෙවේ, Audio එඩිටින් වලටත් ගන්න පුලුවන්..





Videos එක්කම වැඩ කරන අයටනම් ඉතින් මේ ගැන වෙනම කියලා දෙන්න ඔනෙ නෑ.. නමෙන්ම තේරෙනවනේ, මේක Sony product 1 ක් කියලා.. මේක සල්ලි දීලා ගන්නවනම් $ ගොඩක් ඔනෙ වෙනව, මම ඔයාලට දෙන්නෙ නිකන්.. 




වැඩි කතා ඕනෙ නෑ, Download කරගෙනම බලන්නකෝ.. බාන්ඩෙ කොහොමද කියලා.. මෙන්න software එක.. 210MB තියනවා..



දැන් මේකත් බාගන්නකෝ.. මේ Patch එක.. 470KB තියනවා.. Patch එක..





මෙන්න ටොරන්ට් එකකුත් දැම්මා... බඩු ෂුවර්...





හරි ඉස්සල්ලාම ඔයා බාගත්ත සොෆ්ට්වෙයා එක (vegaspro 11.0.370_32bit) ඉන්ස්ට්රෝල් කරගන්න.. ඊට පස්සෙ patch 1 උඩ රයිට් ක්ලික් කරලා Run As Administer කරලා Patch කරන්න.. දැන් වැඩේ ඉවරයි.. එඩිට් කොරන්නයි තියෙන්නේ.. අවුලක් එහෙම තියනවනම් කියන්නකෝ.. මම ගියා.. ජය වේවා..!



9 comments:

  1. mama meaka download karageana, open klahama problem report eakak eanawa, eanisa open wennea nee. mokadda eakata karannea, sampuranayenma ain karalath newatha daaa gaththa eath behe. mokadda meakata korannea

    ReplyDelete
  2. install karata passe run karaddi ena regisrtation ekata mokada karanne

    ReplyDelete
    Replies
    1. මම දීලා තියන patch එක හරියට දෙන්නකෝ...

      Delete
  3. http://payram.com/ref.php?page=act/ref&invcod=88503

    ReplyDelete
    Replies
    1. මෙතන referal ලින්ක් දාන්න එපා රවිදු...

      Delete
  4. animation hadala render karanna bane? " Aurora 3D Animation Maker has Stoped Working " kiyala watenawa.mama daala thiyenne windows 7 64 bit eka. plz help me??

    ReplyDelete
    Replies
    1. Aurora 3D Animation එක නේද?? ඔයාගේ ram එක කොහොමද? ඒක මදි උනාමත් ඔහොම වෙනවා...

      Delete
  5. Thanks machan post ekata. really useful.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...