Friday, March 8, 2013

සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු.... Part 2 (විජේසේකර කී බෝඩ් එකෙන් ඈ)

සුබ දවසක් වෙන්න ඕනේ හැම දෙනෙක්ටම.... හුග කාලෙකින් තමා වැදගත් වෙන පෝස්ට් එකක් ලියන්න උනේ... මේ දවස්වල ටිකක් විතර බිසී අප්පා.. ඒකයි හරිහමන් ලිපියක් ලියන්න බැරි උනේ.... ඔන්න ඒ ඔක්කොටමත් එක්ක අද ගෙනාවා පට්ටම පෝස්ට් එකක්... මේ සිංහලෙන් ටයිප් කරන්න සිංහලෙන් ඉගෙනගමු.... පාර්ට් ටූ...





අප්පේ දැන් කට්ටිය බලනවා ඇති ඕකේ ඔච්චරටම ඉගෙනගන්න මොනවද තියෙන්නේ.. අපි යස අගේට යුනිකෝඩ් වලින් සිංග්ලිෂ් විදියට සිංහල ටයිප් කරනවානේ කියලා... ආ ඔවුනේ හැබෑට.. මන් කලින් එහෙම එකක් කියල දුන්නා නේද ඇත්තටම..  ආ ඒක බලපු නැති අයයි, යුනිකෝඩ් වලින් සට පට ගාලා සිංහල ටයිප් කරන්න බැරි අයයි මෙතනින් ගිහින් ඒ විදිය ඉගෙනගෙන එන්නකෝ.... 


එතකොට මේ අද කියල දෙන්නේ මොකක්ද?

හරි.. මම කලින් කියල දුන්නේ යුනිකෝඩ් මගින් පහසුවෙන්ම සිංහල ටයිප් කරන විදියනේ... ඒත් පුතෝ ඒක සම්මත ක්‍රමයක් නෙවේ.. ආ ඒ කිව්වේ සාමානයෙන් අපේ රජයේ ආයතන වල වගේ තැන්වල ඔය සිංහලෙන් ලියුම් එහෙම ටයිප් කරන්නේ කොහොමද? ආ ඒ තමා විජේසේකර කී බෝඩ් එක.. (ආ එහෙම කිව්වත් තේරුනේ නෑ නේ? ඔයාලා ලග තියන FM bindumathi, FM abaya වගේ සිංහල font වලින් සිංහල ටයිප් කරන එකට තමා විජේසේකර කී බෝඩ් එක කියන්නේ..) 

අප්පේ ඔයාල දන්නවා ඇතිනේ එකෙන් සිංහල ටයිප් කරන්න තියෙන අමාරුව... ඉස්පිලි, පාපිලි, අකුරු  හොයා හොයා ගහනවා කියන්නේ මටනම් ඉතින් තිත්ත වෙන වැඩක්.. හැබැයි ඉතින් පුරුදු අයට නම් අවුලක් නෑ..  අනිත් අයට හදිස්සියකට මොනව හරි ටයිප් කරගන්න ගියාම තමා ඇඩෙන්නේ..

අඩේ ඇත්තට ඔය විජේසේකර එකෙනුත් සිංග්ලිෂ් විදියට ටයිප් කරන්න පුළුවන් නම්, නේද? අන්න එහෙම බඩ්ඩක් තමා අද මන් ඔයාලට දෙන්නේ,,,




මේකෙන් සිංග්ලිෂ් විදියට ටයිප් කරන්න පුළුවන් font වර්ග...


 
   - FMRashmee
   - FMSandhyanee
   - FMDerana
   - FMAbhaya
   - FMArjunn
   - FMBasuru
   - FMBindumathi
   - FMEmanee
   - FMGanganee
   - FMGemunu
   - FMMalithi
   - FMRajantha
   - FMSamantha
   - FMAbabld
   - DL-Anupama..
   - DL-Araliya-Ii...
   - DL-Araliya-co..
   - DL-Araliya-ex..
   - DL-Araliya.
   - DL-Araliya. Shatter
   - DL-Araliya. Warp
   - DL-Badra-bold.-x
   - DL-Makala.
   - DL-Malathi.
   - DL-Mangala.
   - DL-MANO**.
   - DL-Nelum
   - Dl-Dulackshi.
   - Dl-Hansika.
   - DL-Harini.
   - Dl-HD
   - Dl-ice
   - DL-kotu
   - DL-KUSUMI
   - DL-Madu.
   - DL-Madu. Cactus
   - DL-Madu. College




හරි.. දැක්කනේ font ගොඩාරියක් ලේසියෙන්ම ටයිප් කරන්න පුළුවන්... මේකේ නොතේරෙන යමක් තියෙනවනම් මේ වීඩියෝ එක බලන්නකෝ....

හරි මේක ඔයාගේ කොම්පුටර් එකේ ක්‍රියාත්මක කරන්නනම් net framework වර්ෂන් එකක් install කරලා තියෙන්නත් ඕනේ ඈ... හරි කතා ඇති...මේක ඕනේ අය පහලින් බාගන්නකො...
 
එහෙනම් සට පට ගාල සිංහලෙන් ටයිප් කොරන්නකෝ ඈ... මම ගියා... ජය වේවා!!

 
 

1 comment:

Related Posts Plugin for WordPress, Blogger...